සිතක තනිකම හදක පාළුව
දැනී නැති අයෙකුට ලොවේ
හැකි ද පිදුමට කිසිදු දිනයක
තවත් කෙනෙකුට ආදරේ
කුසේ ගින්දර නොදන්නේ
දිළිඳුකම ගැන නොදන්නේ
වෙනත් කෙනෙකුගෙ දුකේ දී
එවන් හද උණු නොවන්නේ
හිතේ ද්වේෂය දරන්නේ
මෝහ අඳුරේ ගැලෙන්නේ
වෙනත් කෙනෙකුගෙ සැපේ දී
ඉරිසියාවෙන් පෙළෙන්නේ
© Rasika Imbulgoda, 2023මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.