සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: චමින්ද කුරුප්පු සහ චමිලා වේරගම
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)
| චමින්ද: |
හෝ හෝ හෝ ආ හා හා හෝ හෝ ආ ආ |
| චමින්ද: |
බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී සැලී සැලී, ගැලී ගැලී |
| චමිලා: |
බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී සැලී සැලී, ගැලී ගැලී |
| චමින්ද: |
යොමා දෑසින් බලන්, මේ ඉමේම මල් පීදී සරදමක් ද පාය වැදී මධු මීවිතේ, ප්‍රීතියෙන් පිනා රඟාලා |
| චමිලා: |
යොමා දෑසින් බලන්, මේ ඉමේම මල් පීදී සරදමක් ද පාය වැදී මධු මීවිතේ, ප්‍රීතියෙන් පිනා රඟාලා |
| චමින්ද: |
කල එළඹී, සිත කැළඹී, යයි පවනේ, බමා සුළි සුළී |
| චමිලා: |
කල එළඹී (චමින්ද: ආ හා) සිත කැළඹී (චමින්ද: හ්ම් හ්ම්) යයි පවනේ (චමින්ද: ආ හා) බමා සුළි සුළී |
| චමින්ද: |
බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී සැලී සැලී, ගැලී ගැලී |
| චමිලා: |
බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී සැලී සැලී, ගැලී ගැලී |
| චමින්ද: |
කිසි දේ සිදුවෙතේ, අපි දෙන්න ආවෙ ගිමන් නිවන සේයා උදේ පටන් හෙම්බත් වී, පොතපතේ දැයෙන් නිමේෂයක් සොයා |

මේ ගීතයේ ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක්:
ගායනය: හේමාල් ජයවික්‍රම සහ දිනාලි සෝමවීර
© Hemal Jayawickrama, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.