සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: හේමාල් ජයවික්‍රම
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)
ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ
ඔබ සුසුමින් සැලි සිල්
සේම මා සිත කැළඹුණා
දුම් වැද පිපි කඳුළු සේ
තුරුණු සෙනෙහේ මල් පිපුණා
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ
සඳ ළඟ ලතවෙනා
සොඳුරු මතකයෙ ඝන වලා
ගෙනයන් ඈතට එහා
වහා වියපත් මදනලේ
පායන් අපූරුවට එදා වගේ
සඳුනේ
ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
පායනු මැන එදා වාගේ
සඳුනේ
© Nihal Rupasinghe, 2013මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
https://www.youtube.com/watch?v=s0sd8yQ0TA4
ReplyDelete