තරු පොකුරක, මල් කළඹක
නැති ලස්සනක් ප්‍රියේ
ඔබෙ බැල්මක, නෙතු කැල්මක
රැඳීලා තියේ
ඒ හින්දාමයි, මා ඔබට ආදරේ
ගන අඳුරේ, තනි යහනේ මට ඔබ සිහිවෙනවා
මතු දිනයක අප එක්වන බව
මා සිත කොඳුරනවා
හදවත සැනසෙනවා
හෙට දිනයේ අරුණැල්ලේ මට ඔබ හමුවෙනවා
මගෙ සිත රැඳි පෙම් ගීතය
මා ඔබට ගයනවා
ඔබ සිත සනසනවා
© Kaseera Perera, 2024මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
beautifull
ReplyDelete