තනු නිර්මාණය සහ සංගීතය: හේමාල් ජයවික්‍රම
ගායනය: හේමාල් ජයවික්‍රම
සමිඳුනී, බුදු සමිඳුනී
මගේ සිත නතර වෙලා
තෙරුවන් ළඟ නතර වෙලා
ඔබ මොබ ඇවිදින වල්මත් වුණු සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
නිසල වෙලා
මටම අකීකරු මගේ ම සිත අද
නිසල වෙලා
භාවනාවකට අරමුණු නැති සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
අරුම පුදුම ලෙස නිසල වෙලා
© Edwin Pemajayantha Withanage, 2022ගීතය අසන්න:
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
https://youtu.be/f00Mnc_FjFE
ReplyDeletehttps://youtu.be/f00Mnc_FjFE
ReplyDeleteසමිඳුනී - බුදු සමිඳුනී
සමිඳුනී - බුදු සමිඳුනී
මගේ සිත නතර වෙලා
තෙරුවන් ළඟ නතර වෙලා
නතර වෙලා - සමිඳුනී
ඔබ මොබ ඇවිදින වල්මත් වුණු සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත - නිසල වෙලා
මටම අකීකරු
මටම අකීකරු මගේ ම සිත අද
මටම අකීකරු මගේ ම සිත අද
නිසල වෙලා - සමිඳුනී
භාවනාවකට අරමුණු නැති සිත
භාවනාවකට අරමුණු නැති සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
අරුම පුදුම ලෙස නිසල වෙලා
සමිඳුනී - බුදු සමිඳුනී
මගේ සිත නතර වෙලා
තෙරුවන් ළඟ නතර වෙලා
නතර වෙලා
නතර වෙලා සිත නතර වෙලා
🙏...........
ReplyDelete