ගල් පොළොවයි ඔබේ හිතයි
දෙකම එක වගෙයි හිතෙයි
දෙගොඩතලා ගං ගලන්න
අනොරාවට වැසි වැස්සත්
ගල් පොළොව නෙවෙයි උරාගන්නේ
වැහි බිඳුවක් වත්
ඇද හැලුනත් හැමදාකම
ඉර හඳ තරු මල් අරගෙන
පෙඟෙන්නෙ නෑ
ආදරයෙන්
ඔබෙ ගල් හිත නම්
© Nihal Rupasinghe, 2020මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com